Professional Jeweller / Gem Setter/ Gold Smith

ආභරණ ශිල්පීන්/ මැණික් සකසන්නන්/ ගෝල්ඩ් ස්මිත්

Location: Ahangama
Position: Fulltime

We’re looking for a skilled goldsmith or jeweller with a strong foundation in craftsmanship, someone confident with fine detail, stone setting, and working with their hands.

What we offer

  • Have solid experience in jewellery or gem setting
  • Be detail-focused and reliable
  • Work well independently and in a team

You Should

  • Secure, year-round employment
  • Accommodation + lunch
  • A creative, supportive team
  • Space to grow with a fast-evolving brand

If you’re looking for a place to do meaningful work with your craft we’d love to chat.

📞 076 654 9670

✉️ kate@oliveyu.com

ආභරණ ශිල්පීන්/ මැණික් සකසන්නන්/ ගෝල්ඩ් ස්මිත්

රන් වැඩට සහ ගල් ඇල්ලීමේ පළපුරුද්දක් ඇති, නිවැරදිව සහ විශ්වාසයෙන් වැඩ කළ හැකි ආභරණ ශිල්පියෙකු සොයමි.

ඔබ :

  • රන් වැඩ හෝ ගල් පිහිටුවීමේ පළපුරුද්දක් තිබිය යුතුයි
  • ⁠විස්තරාත්මකව, විශ්වාසවන්තව සහ ස්වයංක්‍රීයව වැඩ කළ හැකි විය යුතුයි
  • කණ්ඩායමක එක්ව වැඩ කිරීමට හැකියාව තිබිය යුතුයි

අපි පිරිනමන දේ:

  • අවුරුදු පුරාම ස්ථාවර රැකියාවක්
  • ⁠නවාතැන් සහ දිවා ආහාරය
  • ⁠නිර්මාණාත්මක, සහය දෙන වැඩ මණ්ඩලයක්
  • වේගයෙන් වර්ධනය වන brand එකක් සමඟ වැඩි වීමට අවස්ථාව

ඔබ ඔබේ ශිල්පය සමඟ අර්ථවත් වැඩ කිරීමට ස්ථානයක් සොයන්නේ නම් - අමතන්න

📞 076 654 9670

✉️ kate@oliveyu.com