Book A timeslot
Professional Jeweller / Gem Setter/ Gold Smith
ආභරණ ශිල්පීන්/ මැණික් සකසන්නන්/ ගෝල්ඩ් ස්මිත්
Location: Ahangama
Position: Fulltime
We’re looking for a skilled goldsmith or jeweller with a strong foundation in craftsmanship, someone confident with fine detail, stone setting, and working with their hands.
What we offer
- Have solid experience in jewellery or gem setting
- Be detail-focused and reliable
- Work well independently and in a team
You Should
- Secure, year-round employment
- Accommodation + lunch
- A creative, supportive team
- Space to grow with a fast-evolving brand
If you’re looking for a place to do meaningful work with your craft we’d love to chat.
📞 076 654 9670
✉️ kate@oliveyu.com
ආභරණ ශිල්පීන්/ මැණික් සකසන්නන්/ ගෝල්ඩ් ස්මිත්
රන් වැඩට සහ ගල් ඇල්ලීමේ පළපුරුද්දක් ඇති, නිවැරදිව සහ විශ්වාසයෙන් වැඩ කළ හැකි ආභරණ ශිල්පියෙකු සොයමි.
ඔබ :
- රන් වැඩ හෝ ගල් පිහිටුවීමේ පළපුරුද්දක් තිබිය යුතුයි
- විස්තරාත්මකව, විශ්වාසවන්තව සහ ස්වයංක්රීයව වැඩ කළ හැකි විය යුතුයි
- කණ්ඩායමක එක්ව වැඩ කිරීමට හැකියාව තිබිය යුතුයි
අපි පිරිනමන දේ:
- අවුරුදු පුරාම ස්ථාවර රැකියාවක්
- නවාතැන් සහ දිවා ආහාරය
- නිර්මාණාත්මක, සහය දෙන වැඩ මණ්ඩලයක්
- වේගයෙන් වර්ධනය වන brand එකක් සමඟ වැඩි වීමට අවස්ථාව
ඔබ ඔබේ ශිල්පය සමඟ අර්ථවත් වැඩ කිරීමට ස්ථානයක් සොයන්නේ නම් - අමතන්න
📞 076 654 9670
✉️ kate@oliveyu.com